රජය බද්ද තවත් අඩුකරගන්න නැවතත් වැඩේට බහී
තීරුබදු සම්බන්ධව එක්සත් ජනපද කණ්ඩායම සමග ඉදිරියටත් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත්, අනෙක් රටවල්වලට සාපේක්ෂව තීරු බදු ප්‍රතිශතය අඩුකර ගැනීමට පවතින ක්‍රම සම්බන්ධව මෙහිදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් මුදල්, ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පැවසීය.
උපුටාගැනීම: ඉරි