සැමියා මියගොස් වසර එකොලහකට පසු සිහිනෙන් පෙනී බිරිඳ ගැබ්ගනී
තම ස්වාමිපුරුෂයා මිය ගොස් අවුරුදු 11කට පසුව තමන් දරු උපතකට ලක්වූ බවක් ගැහැණු කෙනෙක් පවසන ආකාරය වීඩියෝවක් සමාජ ජාලයේ ව්‍යාප්ත වී ඇත. සැමියා මියගිය පසු තමන්ට සිහිනයෙන් පෙනුන බවත් ඒ හේතුවෙන් තමා ගැබ් ගත් බවත් ඇය තරයේ ප්‍රකාශ කරයි. මෙම ප්‍රකාශයත් සමග පියාගේ සත්‍යභාවය තහවුරු කර ගැනීමට DNA පරීක්ෂණයක් ඉල්ලා සිටිමක්ද වාර්තා වේ. මෙම සිදුවීම […]
