සමාජෙ මොනව කිව්වත් මට අදාල නෑ – සංජානා
සමාජ මාධ්‍යයේ නිරන්තරයෙක් කතා මවන චරිතයක් තමයි සංජානා ගමආරංචි කියලා කියනනේ. ඉතිං පසුගියදා ඇයව බොහෝ කතා බහට ළක්වුනේ ඇයගේ විවාහය දෙදරා ගිය බවට සමාජ මාධ්‍යයේ පළවුන පුවතත් සමගයි .ඉතිං මේ සුරූපී දක්ෂ නිළිය සංජානා ඇත්තටම Single ද ඇයට ආදරය කරන ගොඩක් දෙනෙක්ට තිබ්බ ප්‍රශ්නයක්නේ. ඉතිං ඇය youtube වැඩසටහනකට එක්වෙමින් හරිම අමුතු කතාවක් කරලා තිබුණා. ඇය […]
