අවවාද කල අසරන ඉඩම් හිමියාට පොල් හොරකම් කල කාන්තාව පොලිසියට ගොස් කල අමුතුම චෝදනාව
සිදුවුණේ එකක්.. පොලිස් පොතේ ලියැවුණේ එකක්.. මොකක්ද මේ අලකලංචිය.. මේ පුවත ගැන අහන ඕනම කෙනෙක්ට අන්න එහෙම හිතේවි.. සිය ඉඩමේ සිදුවූ පොල් සොරකමක් සම්බන්ධයෙන් පොල් සොරකම් කළ කාන්තාවකට අවවාදයක් කිරීම නිසා උරණ වූ ඇය, තමන්ට නිදහසේ එම ඉඩමෙන් පොල් කඩා ගැනීමට ඉඩ ලබාගැනීමේ අරමුණින් ඉඩම් හිමියාට අසත්‍ය චෝදනාවක් එල්ල කර ඇති පුවතක් වාර්තා වෙනවා. ඇය […]
