සාලෙ බිත්තියට මූත්රා කල බෑනාට මාමන්ඩිය ඉගැන්වූ අමතක නොවෙන පාඩම
බීමත්කම නිසා ඇතිවුණු පුංචි බහින්බස්වීමක් අවසානයේ ලේ වැගිරීමකින් කෙළවර වූ පුවතක් දොඩන්ගොඩ, නෑහින්න ප්රදේශයෙන් වාර්තා වනවා. බීමත්ව නිවසට පැමිණි බෑනා කළ අශෝභන ක්රියාවක් නිසා මාමන්ඩියට ඉවසීම පාලනය කරගත නොහැකි වූයේ අවසානයේ බෑනාව රෝහල් ගත කරමිනුයි. පොලිසිය පවසන පරිදි, තුවාල ලැබූ 38 හැවිරිදි බෑනා පෙදරේරුවෙකු ලෙස කටයුතු කරන අයෙක්. ඔහු බීමත්ව නිවසට පැමිණ, නිවසේ සාලයේ බිත්තියට […]
