පළමු අයවැයෙන්ම රාජ්ය සේවකයන්ගේ වැටුප් වැඩි කෙරේ
පළමු අයවැය ලේඛනයෙන්ම රාජ්ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
මේ අතර රාජ්ය සේවක වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාද ඊයේ අදහස් පළ කළා.