තරුණයන් වෙනුවෙන් හඬ නැගූ අශේන් අවසානයේ එක් කල ආදරණීය සටහන
සමාජමාධ්‍ය තුළ අතිශ්‍යය කතාබහට ලක්වුණ චරිතයක්..
අශේන් සේනාරත්න, මෙවර මහ මැතිවරණයට තරග වැදුණේ ස්වාධීන කණ්ඩායම් අපේක්ෂකයෙක් ලෙසයි..
ඔහුට ලැබුණ මනාප ප්‍රමාණය ගැන සමාජ මාධ්‍යවල විවිධ කතා අහන්න ලැබුණා.. ඒත් ඇත්තටම ඔහුට ලැබුණ මනාප ගැන අශේන් මෙන්න මේ විදිහට ඔහුගේ මුහුණුපොතට සටහනක් එක්කරලා තිබුණා…
යතුරු කැරැල්ල – ලාංකීය දේශපාලනයේ ස්වාධීන විප්ලවය
දිස්ත්‍රික්කය – කොළඹ ( ඉදිරිපත්වුනේ කොළඹ දිස්ත්රික්කෙන් පමණි)
කැම්පේන් කාලය – සති දෙකයි
ප්‍රචාරණය – සමාජ මාද්‍ය / විදයුත් මාද්‍ය
ප්‍රතිපත්තිය – තරුණ / ළමා / Tech – Digital
කොළඹින් පමණක් ඉදිරිපත් වූ පුංචි ස්වාධීන කණ්ඩායම,
ලබා ගත් මුළු ඡන්ද ගණන1,792 – 0.16%
අපිද මේ පොලොවේ පුංචි බීජ වන්නෙමු
හෙට සිට වැඩකරමු,
දිරියෙන් නැගිටිමු,
ඔක්කොම එකතු වී,
ශ්‍රී ලංකාව බබළවමු !!!
අනුර කුමාර දිසානායක ජනපතිතුමාගේ බහුතර ආණ්ඩුවේ,
ඉදිරි ගමනට හදවතින්ම සුභ පැතුම් එක් කරමි!
උපුටාගැනීම: හිරු වෙබ්පිටුව