මාලිමාවෙ අධයාපන සුදුසුකම් බලන්න කමිටුවක් ඕනේ
ජාතික ජන බලවේග රජයේ කථානායක ඇතුළු සියලු මැති ඇමතිවරුන් මන්ත්‍රීවරුන්ගේ මහාචාර්ය තනතුරු, ආචාර්ය උපාධි, ඉංජිනේරු,වෛද්‍ය ආදී තනතුරු නාම ඇතුළු සියලු අධ්‍යාපන සුදුසුකම් පරීක්ෂා කිරීම සඳහා තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂය සහ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ තීරණයකට එළඹ ඇත. එක්සත් ජාතික පක්ෂයේ සහ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම් නායක […]
