වීඩියෝ විකිනූ මවට අමතක නොවෙන පාඩමක්
මුලතිව් පුදුකුඩියිරිප්පු පොලිසියෙන් ඇසුණු අනුවේදනීය කතාවක් අත්අඩංගුවට ගත් සැකකාරිය රිමාන්ඩ් මවක් තම 13 හැවිරිදි දියණියගේ නිරුවත වීඩියෝකර සලෙළුන්ට විකුණලා මවකට පියෙකුට තම දරුවන් දෙනෙත් වැනිය. තම දූ දරුවන් ලොකු මහත්කර හොඳ පුද්ගලයකු සේ සමාජයට දායාද කිරීම ඕනෑම මවකගේ පියකුගේ අභිප්‍රායයි. අරමුණයි. එහෙම අම්මලා තාත්තලා අතර අමනුෂ්‍යයන් වැන්නෝද නැත්තේම නැත. තම 15 හැවිරිදි දියණිය අන්තර්ජාලය උපයෝගී […]
