පොලොන්නරුවේ ප්රසිද්ධ සහල් මෝලක ලොරි වලින් කාටත් හොරෙන් කරගෙන ගිය මහා ජාවාරම
පොළොන්නරුවේ ප්රසිද්ධ සහල් නිෂ්පාදන ආයතනක ලොරි රථයකින් සහල් සමග කුඹුක් ලෑලි තොගයක් සඟවා පොළොන්නරුවේ සිට කොළඹ දක්වා ප්රවාහනය කරමින් තිබියදී ලද තොරතුරක් අනුව එම කුඹුක් ලෑලි තොගය සමග සැකකරුවන් දෙදෙනෙකු 18 වෙනිදා සවස පොළොන්නරුව දිසා වන කාර්යාලයේ නිලධාරීන් සිදුකර වැටලීමකදී අත්අඩංගුවට ගෙන ඇත. ලොරියේ සහල් මලු අතර සඟවා ප්රවාහනය කරමින් තිබූ මෙම ලොරි රථය, දිසා […]
