සාස්තර කියන මුවාවෙන් කරන අලුත්ම ජාවාරම
මහේෂ්වරී සහ ඇගේ සැමියා සෙන්දිල් මන්නාරම නානාට්ටන් ප්රදේශයේ පදිංචිකරුවෝය. මහේෂ්වරීටත් ඇගේ ස්වාමියා වූ සෙන්දිල්ටත් ජීවත්වීමට කිසිම අසීරුතාවක් නොවූයේ ඔවුන් රජයේ ස්ථිර රැකියාවල නිරත වීමත් වත්තෙන් පිටියෙන් සහ කුඹුරුවලින් සෑහෙන ආදායමක් ලැබීමත් නිසාය. මන්නාරමේ නානාට්ටන් ප්රාදේශීය ලේක්ම් කොට්ඨාස බල ප්රදේශයේ නරුවිලිකුලම් ගම්මානයේ ඔවුන් ජීවත් වූහ. දරුවන් දෙදෙනෙකුගේ මව්පියන් වූ මේ අඹුසැමියෝ එසේ කලදවස ගත කරමින් සිටියදී […]
