පණ බේරාදුන් පොලිස් නිලධාරීන් සොයාගෙන ගව රංචුව පොලිසියට එයි
දකුණු පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුවන හොර හරක් ජාවාරමට සම්බන්ධ සැකකරුවන් සොයා තම තමන්ගේ පොලිස් ස්ථාන සිය බලප්‍රදේශවල විශේෂ සෝදිසි කිරීම් සිදුකරනා ලෙසට මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පණ්ඩුල වීරසිංහ දී තිබූ උපදෙස් මත හක්මන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් කුමාර විශේෂ අවධානයකින් කටයුතු කළේ හක්මන මීඇල්ල ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් හොර හරක් ජාවාරම ජයටම […]
