දැන් වැඩිය පෙන්න නැති රංගන ශිල්පි යශෝදා විමලදර්ම දැන් ගෙවන ජීවිතයේ ඡායාරූප
සිංහල සිනමාවේ සිටි අති දක්ශ රංගන ශිල්පිනියක් තමා මේ ඇය නමින් “යශෝදා විමලදර්ම”යි. 1988 දී ඇයගේ මාමා වන “බන්දුල විතානගේ”මහතා විසින් අධ්යක්ෂණය කරන ලද “අත්ත බිදෙයි” ටෙලිනාටය රගපෑමට ඇයට ආරාධනා කිරීමත් සමග ඇය කලා ක්රේශත්රයට පා තබනවා.එතුමිය සිනමාවට පිවිසෙන්නේ 1990 දී විජය දර්මසිරි මහතා විසින් අධ්යක්ෂණය කරන ලද “ගුරුගෙදර” චිත්රපටයෙනි. ඒ වගේම ඇය මේ හරහා […]
