ලංකාවේ කෙල්ලන්ගේ සිහින කුමරා වන ශිහාන් මිහිරන්ගගේ සොදුරු කැදැල්ල
කාලයක් තිස්සේ යෞවනයේ සිහින කුමාරයා ලෙස අදටත් පේක්ශකයන්ගේ ආදරය හා ජනප්‍රියත්ව ලබා ගන්න සමත් වුන දක්ශ ගායන ශිල්පියෙක් තමා මේ ඔහු නමින් “ශිහාන් මිහිරංග”යි.ඔහු සිරස නාලිකාවේ විකාශනය වූ “සිරස සුපර්ස්ටාර්” තරගාවලියෙන් විශාල ප්‍රසිද්දියක් හා පේක්ශකයන්ගේ ආදරය දිනාගෙන ක්රේශත්රයට ආ තැනැත්තෙක්.මෑතකදි ශිහාන්ගෙන් පේක්ශකයන්ට අලුතින් නිර්මාණය නොලැබුනත් ඔහු කරපු පරණ ගිත සදහා අදටත් ජනප්‍රියත්වක් තියනවා ඒ අතරින් […]
