අන්කල් බිව්වනම් පාඩුවෙ ඉන්නවා – බස් එකේ උන දේ
වේලාව සවස හතහමාර විතර ඇති.. ගාල්ලේ සිට මාතර බලා දිවෙන එම බසය මගීන්ගෙන් පිරී තිබුණේ සුපුරුදු ලෙසමයි.. බසයේ පසුපස අසුනේ දකුණු පස කොනේ තරුණ පෙම්වතුන් යුවළක් තුරුලූවී පෙම් බස් දොඩමින් සිටියා… බසයේ මැද හරියේ සිටි මැදිවියේ මගියෙක්.. ඔහු ඒ මොහොතේ අධික ලෙස බීමත්ව සිටියා.. කෙනෙක් නැගිට ඔහුට අසුනක් දුන්නට ඔහු එය ප්රතික්ෂේප කළා.. ඔහු එක්වරම […]
