22කේ පෙම්වතීව මාසයක් ඇඳ යට හංගන් සිටි 18ටේ පෙම්වතා
මාසයකට ආසන්න කාලයක් තම විසි දෙහැවිරිදි පෙම්වතියව නිවසේ ඇඳ යට සඟවා ගෙන සිටි දහ අට හැවිරිදි සිසුවෙකු පිළිබඳව පුවතක් අනුරාධපුරයෙන් වාර්තා වෙනවා. අදාළ සිසුවාගේ දෙමව්පියන් වෙළඳසැලක් පවත්වාගෙන යන අතර ඔවුන් උදෑසනින්ම නිවසින් පිටව ගොස් යළි එන විට රෑ බෝ වෙන බවයි දැනගන්නට ලැබෙන්නේ. එම නිසාවෙන් දිවා කාලයේ නිවසේ කිසිවෙකුත් නොසිටින අතර රාත්රී කාලයේදී එම සිසුවා […]
