රටම මීටරෙන් හිටිය වයිරසය ගැන සුබ ආරන්චියක්
ඉන්දියාවේ බටහිර බෙංගාලයෙන් වාර්තා වූ භයානක “නිපා” (Nipah) වෛරස් තත්ත්වය පිළිබඳව මුළු කලාපයම දැඩි අවධානයෙන් පසුවූ බව රහසක් නෙවෙයි. විශේෂයෙන්ම සේවයේ නියුතු හෙදියන් දෙදෙනෙකුට මෙම වෛරසය ආසාදනය වීමත් සමඟ බොහෝ දෙනා සිටියේ දැඩි බියකින්. නමුත් දැන් ලැබෙන අලුත්ම තොරතුරුවලින් කියවෙන්නේ එම බිය තවදුරටත් අවශ්‍ය නොවන බවයි. ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) නිල වශයෙන් තහවුරු කර ඇති […]
