අධිවේගයේ අනතුරු වලට හේතුව හෙලිවෙයි
කටුනායක සිට මත්තල දක්වා කිලෝමීටර් 254ක දුරින් යුත් අධිවේගී මාර්ගයේ එක සැපයුම් මධ්‍යස්ථානයක් පමණක් පැවතීම හේතුවෙන් රියදුරන්ට අධික වෙහෙසට පත්වුවත් විවේක ගැනීම සඳහා වෙනත් ස්ථාන නොමැතිවීම අධිවේගී මාර්ගයේ අනතුරුවලට හේතුවක් ලෙස හදුනාගෙන තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාර්ග අනතුරු පිළිබඳ තාක්ෂණික කමිටුවට අදාළ යෝජනා ඉදිරිපත් කර ඇති බව බෝ නොවන රෝග ඒකකයේ අනතුරු වැළැක්වීම හා නිවාරණ අංශය […]
