පිස්සු මිනිහෙක් හැප්පිලා – බිරිඳගේ අනියම් සම්බන්ධතාවය නිසා සැමියාට අත්වුන ඉරනම
“අනියම් සම්බන්ධතා” කියන මාතෘකාව බොහෝම බැරූරුම් එකක්. ඒ බැරූරුම්කම මනාව වටහා ගන්න සතිඅන්ත පුවත්පතක් පෙරලුවත් ඇති. ඒ හැම පත්තරයක මුල් පිට ලොකු පොල් ගෙඩි අකුරින් “අනියම් සම්බන්ධ” ගැන කියා පානවා. මේ කතාවත් අපිට මුහුණු පොතෙන් අහම්බෙන් වගේ හමුවුණු කතාවක්…. මීට අවුරුදු ගාණකට කලින් මගේ යාලුවෙක්ට ප්‍රේම සම්බන්ධයක් තිබ්බා කසාද බැඳපු ගෑනියෙක් එක්ක.. සම්බන්ධේ අවුරුදු දෙකක් […]
