වැලන්ටයින් දා කලවානේ සැමියා අනියම් සැමියාව නොඑන ගමන් යවයි
අනියම් සම්බන්ධතාවයක් මත ඇති වූ ආරවුලක් හේතුවෙන් පොල්ලකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. එම සිදුවීම වාර්තා තිබුණේ පොතුපිටිය, පතිනාවත්ත ප්රදේශයෙනි. එලෙස මියගොස් ඇත්තේ, වැද්දාගල, කලවාන ප්රදේශයේ පදිංචිව සිටි 35 හැවිරිදි පුද්ගලයෙකි. මෙම අපරාධය සිදු වූ නිවසෙහි තාවකාලිකව පදිංචි වී සිටින කාන්තාව පුරුෂයා සමඟ ඇති වූ ආරවුලක් මත වෙන්වී තනිව ජීවත් වන අතර එම කාන්තාව වෙනත් […]
