ජනපති මව බැලීමට රෝහලට යයි
මැක්සිම් ගෝර්කි කියනවා මේ ලෝකය හැදිලා තියෙන්නේ හිරුගේ කිරණින් සහ අම්මාගේ ස්නේහයෙන් කියලා. මේ ලෝකයේ මනින්න බැරි එකම ආදරය අම්මාගේ ආදරය කියලා අපි දන්නවා… හුඟාක් අයට එහෙමයි… ඒ කෙනා රටේ මුල් පුරවැසියා වුණත්… ඒ ආදරේ එහෙම්මමයි… මේ කියන්න හදන්නෙත් එහෙම කතාවක්… අපේ රටේ ජනාධිපතිතුමා… එයාගේ ආදරණීය අම්මාව බලන්න ගිහින්…. මේ කියන්න හඳන්නේ ඒ ආදරණීය අම්මයි […]
