නොවැම්බර් 14 මැතිවරණ දිනය වෙනස් වීමට ඉඩ. මෙන්න දැන් ලැබුණ ආරංචිය.
පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා නියම කර ඇති නොවැම්බර් 14 වන දිනය වෙනස් වීමට ඉඩ ඇති බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග හෙළි කරයි. මෙම වෙනස්වීමට ප්රධාන හේතුව වී ඇත්තේ පාර්ලිමේන්තු ඡන්ද විමසීම් පනතේ 10 වන වගන්තියට අනුව මැතිවරණ දින නියම කිරීමේදී පැන නැගී ඇති නීතිමය ගැටලුවකි. නීති විශාරදයින්ගේ අදහස අනුව, වර්තමානයේ නියම කර ඇති දිනය […]
