බීල බස් එක පැදපු රියදුරුගේ ලයිසන් මාසෙකටම කැන්සල්
මත්පැන් පානයකොට පෞද්ගලික බස් රථයක මගීන් ප්රවාහනය කළ රියදුරකුගේ රියදුරු බලපත්රය ජීවිතාන්තය දක්වා අවලංගු කරන ලෙස පානදුර ප්රධාන මහේස්ත්රාත් චම්පික රාජපක්ෂ මහතා අද නියම කළේය. ඊට අමතරව රුපියල් 40,0000 දඩයක් ද නියම කළේය. මෙසේ දඬුවම් නියම වූයේ වේදනයගම් ඇඩ්වින් නිමල් නමැති බස් රියැදුරකුටය. පෞද්ගලික ආයතනයක සේවකයන් පිරිසක් රැගෙන පානදුර දෙස සිට කළුතර දෙසට ධාවනයවූ බසය […]
