ගමම හොල්මන් කර දෙන්නෙක් කූඩුවට දැමූ අති විශේශ බුලත් විට
යාපනය පොලීසියට ලැබුණු තොරතුරක් මත කේරළ ගංජා යොදා සකසන ලද මාවා වර්ගයේ බුලත්විට කිලෝ නවයහමාරක් සමග සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (30) අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ දෙදෙනා එක්ව ඉන්දියාවෙන් රැගෙන එන ලද බාබුල් හා මාවා සමග කේරළ ගංජා පුවක් මිශ්ර කොට විශේෂ බුලත් විට සකසමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මාවා වර්ගයේ […]
