අයථා දේපල රාජසන්තක කරන්න නව පණතක්
පසුගිය රජයන් සමයේ නීති විරෝධි ලෙස හෝ අයථා ලෙස උපයාගෙන ඇති රාජ්‍ය දේපොළ රාජසන්තක කිරීම සඳහා නව නීති ඇතුළත් පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි සඳහන් කළේ ලබන අප්‍රේල් 8වනදා අදාළ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි. එම පනත තුළින් මෙරට රාජ්‍ය දේපොළ, රාජ්‍ය මුදල් අයථා ලෙස ලබාගෙන පරිහරණය කරන […]
