කොච්චර වැඩ තිබුණත් මම දුවාව මඟඇරියේ නැහැ
හිමාලි.. මේ දවස්වල මොකද කරන්නෙ? මේ දවස්වල දෙවෙනි ඉනිම නාට්‍යයෙත් දිවිතුරා නාට්‍යයෙත් රූගත කිරීම් කරනවා. ඊට අමතරව මගේ දුවගේ වැඩ කටයුතුත් එක්ක කාලය ගතවෙනවා. මේ දිනවල විකාශනය වන දිවිතුරා ටෙලිනාට්‍ය ගැන බොහෝ දෙනා කතා කරනවා. ඒ ලබපු අත්දැකීම් කොහොමද? දිවිතුරා මාස දෙක තුනකට පෙර සිටම සූදානම් වුණු නාට්‍යයක්. මේ කාලයේදී ටෙලිනාට්‍ය කරද්දි එහෙම සූදානමක් කියන […]