සමහර මැසේජ් බලන්න බැරි තරම් අප්පිරියයි
මේක අවුරුදු කිහිපයකට කලින් සිද්ධ වුණු කතාවක්…ඒ කතාවේ අයිතිකාරිය මේ ලෝකේ දැන් නැහැ. මේ එයාගේ අන්තිම ලියමන. “ආදරේ කියලා දෙයක් මේ ලෝකේ තියෙනවා කියලා, ඒ ඔයා ළඟ කියලා මම දැනන් හිටියා. ඒ නිසයි ජීවිතේම ඔයාට දුන්නේ. ඔයා සල්ලාලයෙක් කියලා ඔයාගේම යාලුවෝ නොකියා කියද්දිත් මම ඔයාව විශ්වාස කළා. ඔයාගේ පස්සෙන් වැටුණා. ඔයාට පිස්සුවෙන් ආදරේ කළා. ඒත් […]
