නගරෙන් මනාලයෙක් හොයාගත් ගමේ තරුණියට වැඩ වරදී
තරමක් දේපොළ ඇති ගැමි සිරිත් විරිත් ඉතා ඉහළින් අගය කරන ගම ගෙදරකින් ගුණ යහපත් මනාලියක් කැන්දාගන ආවේ මංගල යෝජනාවකින්… මෙම මනාලිය නිවසේම හැදී වැඩුණු එතරම් අධ්‍යාපනයක් නොලද කාන්තාවක්. තාර පාරක් අයිනේම පිහිටි නිවසකට කැන්දාගන පැමිණි ඇය ගමක කෙළවරක නිවසටම වී සිටි කාන්තාවක් වූ නිසා පාරේ යන වාහන සෙනග බැලීමට කැමැත්තක් දැක්වූයේ එය ජීවිතේ වෙනසක් වූ […]
