පෙම්වතිය සමග කල අනග රැගුම් අන්තර්ජාලයට දැමූ චීවරදාරියෙකුට වැඩ වරදී
පෙම්වතිය හා එක්ව කළ අනග රැගුම්, ප්‍රේම වියෝවෙන් පසු අන්තර්ජාලයට මුදා හැරියේ යැයි කියන අනුරාධපුරයේ චීවරධාරියකුට මාස හයක ලිහිල් වැඩ සහිත සිර දඬුවමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද නියෝග කළාය. රුපියල් 2500 දඩ මුදලක්ද, වින්දිත කාන්තාව සඳහා ලක්ෂයක වන්දි මුදලක් ද නියම කරන ලෙස නියෝග කළාය. අදාල දඩ මුදල් නොගෙවන්නේ නම් තවත් මාස […]
