තරුණියන්ව සුදු කරන්න ගිය සුන්දරීට තරු විසිවෙයි
දවස්වල සුදු වෙන්න කියලා හුඟාක් දේවල් තියෙනවා … සමහර දේවල් මිලෙන් ඉහළයි… මේ කියන්න හදන්නේ සම පැහැපත් කරන කිරිපිටි තොගයක් හොර පාරෙන් ගේන්න ගිහිල්ලා සිදුවුණු දෙයක් ගැනයි… රුපියල් ලක්ෂ දහ අටක් වටිනා සිරුර පැහැපත් කිරිමට යොදා ගන්නා විටමින් අඩංගු කිරිපිටි ටින් තොගයක් සමග කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන […]