මනාලයාගේ නැටුමට මල පැන්න මාමන්ඩිය විවාහය කෙලවර කරයි
මංගල දිනයදා මනමාලයා ගීතයකට රංගනයෙන් දායක වීම නිසා ඔහුගේ විවාහය දෙදරා ගිය පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා. ඒ අසල්වැසි ඉන්දියාවේ දිල්ලි නුවරින්. විවාහා දිනය දා මනමාලයාගේ මිතුරන් “චෝලි කේ පීචේ ක්යා හේ” ගීතයට රංගනයෙන් දායක වීම සඳහා මනමාලයාට ඇරයුම්කර තිබෙනවා. මිතුරන්ගේ ඇරයුම පිළිගත් මනමාලයා මිතුරන් සමඟ එකතු වී එම ගීතයට රංගනයට දායක වූ අතර පැමිණි […]
