මවට විද්‍යාව පාඩමක් උගන්නන්න ගිය පුතුගේ සිංහල ගුරුවරයාට දෙලොව රත්වෙයි
දරුවාට සිංහල උපකාරක පන්තියක් පැවැත්වීම සඳහා නිවසට පැමිණි ගුරුවරයෙකු ජංගම දුරකථනයෙන් බිරිඳ සමඟ අමුතු ආකාරයේ විද්‍යා පාඩමක් කිරීමට ගොස් දරුවාගේ පියාගෙන් බඩ කට පුරා ගුටි කෑ පුවතක් වාර්තාවේ. සිදුවීම මෙසේය. ඔහු ප්‍රදේශයේ පාසලක සිංහල භාෂාව උගන්වන ගුරුවරයෙකි. අමතර ආදායමක් ලෙස නිවෙස් වලට ගොස් උපකාරක පන්ති පැවැත්වීම සිදුකළේ පවත්නා ආර්ථික අපහසුතාවන්ට අමතර ආදායමක් උපයා ගැනීමේ අරමුණිනි. […]
