ගාලු කොටුවේ පෙම් සුව විඳිමින් සිටි තරුණයාගේ වටිනම දේ අහිමි වෙයි
ගාල්ල කොටුවේ පෙම්වතිය සමග පෙම්සුව විදිමින් සිටියදි පෙම්වතාගේ යතුරුපැදිය කිසියම් අයෙකු විසින් සොරකම් කරගෙන ගොස් ඇති පුවතක් ගාල්ලෙන් වාර්තා වෙනවා. ගාල්ල කොටුවේ පෙම්වතිය සමග පෙම්සුව විදිමින් සිටියදි පෙම්වතාගේ යතුරුපැදිය කිසියම් අයෙකු විසින් සොරකම් කරගෙන ගොස් ඇති පුවතක් ගාල්ලෙන් වාර්තා වෙනවා. පෙම්වතා 20 හැවිරිදි වියේ පසුවන ගාල්ල මාපලගම ප්රදේශයේ පදිංචිකරුවෙක්. මොහු තම සහෝදරයාට අයත් යතුරුපැදියෙන් පෙම්වතිය […]
