සංගීතෙන් රට හොල්ලපු අමල් පෙරේරා දගකාර බිරිද සමග ගෙවන ජීවිතයේ සුන්දර ඡායාරූප
හිරෝෂි රොමේෂිකා කියන්නේ කාලයක් පුංචි තිරයට නැතුවම බැරිවුණ චරිතයක්. කාලයක් ඇය ලංකාවේ වැඩිම ප්රේක්ෂක ආදරය දිනාගත් රංගන ශිල්පිනියක්ව සිටියා, හිරෝෂි මුලින්ම කරලියට පැමිණෙන්නේ ඩාන්සින් ස්ටාර් තරඟයෙන්, පසුව ඇය ලංකාවේ අංක එකේ ගායකයෙක් වන අමල් පෙරේරා සමග යුග දිවියට එළඹුනා. දැන් ඇය මවක්. හිරෝෂි වැඩිපුරම කාර්යබහුල වෙලා තියෙන්නේ දරුවා නිසා කියලයි ඇය කියන්නේ. මවක් වුනාම ගොඩක් […]