පස්සෙ තමයි ගඳ වෙන්න හේතුව අහු වුනේ
කූරූ අස්සේ අත් මිට ගුලිකරගත්ත කොල්ලෙක් අඬනවා.ඒ කියන්නෙ කොල්ලගේ ඇස් දෙකෙන් කඳුළු එනවා කියන එක නෙවෙයි. උගේ හදවත ඇතුළින් ඌ අඬනවා. මේ තමයි ඒ කතාව..කොල්ලට අඬන්න තරම් හේතුවක් වුණු කතාව… “මගේ ගෑනි මං පණ වගේ ආදරේ කළා සර්. මම ආස වුණා ඒකි වගේ දුවෙක්ට. ඒත් ඒකි කැමති වුණේ නෑ දරුවෙක් හදන්න. හැමදාම මඟ අරිනවා. අඩුම […]
