බිරිදගේ හොර අල්ලන්න කැපූ වලේ තමන්ම වැටුනු සැමියා
බිරියගේ හොර අල්ලන්න හොරට කැපූ වළේ සැමියාම වැටුණ පුවතක් කුරුඳුවලට ප්රසිද්ධ නගරයකින් වාර්තා වෙනවා. ඔහු සිය බිරිය නිතරම සැක කළේය. මෙය ඊයේ අදක පටන් ගත්තක් නොවීය. කසාද බැදපුදා ඉඳන්ම සිදුවූවකි. ඒ තමාට වඩා බිරිය රූමත් යයි ඔහු සිතීම නිසාත්, ඇය බොහෝ සමාජශීලී කෙනකුවීම නිසා හා තමා කළ කුරුඳු තැලීමේ රැකියාව ඉතා පහත් එකක් යයි ඔහු […]
