භාණ්ඩ මිල 18% අඩු වෙයි වැඩි වී ඇත්තේ භාණ්ඩ 8ක් පමණයි.
2023 ජනවාරි මාසයේ සිට 2025 ජනවාරි මාසය වන විට 19%කින් භාණ්ඩ මිල අඩුවී ඇති බව නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ මහතා සඳහන් කරයි.
භාණ්ඩ හතළිහක සාම්පලයකින් මිල වැඩි වී ඇතේ භාණ්ඩ වර්ග අටක පමණක් බවත් ඒ මහතා කියා සිටීම.
අද වන විට මෙරට උද්ධමනය ඍණ අගයක් දක්වා පරිවර්තනය වී ඇති බවද පවසන ඔහු ගත වූ කාල සීමාව භාණ්ඩවල මිල වැඩීමේ වේගය අඩු වූ කාලසීමාවක් බවත් පෙන්වා දෙයි.
දින පනහක කාලයක් තුළදී මැජික් කිරීමට නොහැකි බවද ඔහු පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේය.
lanka c news