චූලාගේ මර ණය පිටුපස සැකයක්
රවීණ නිරූපණ ශිල්පිණී චූලාපද්මේන්ද්‍ර මහත්මිය සැකකටයුතු ලෙස නිවසක ඇඳක් මත මිය ගොස් ඇතැයි පිළියන්දල පොලීසිය සඳහන් කරයි. ඇය මියගොස් ඇත්තේ, පිළියන්දල වෑවල, ගංගාරාම පාරේ ව්‍යාපාරිකයෙකුට අයත් නිවසක් තුළදීය. ඇය විසින් බත්තරමුල්ල ප්‍රදේශයේ හෝටලයක සංවිධානය කරන ලද උත්සවයකින් අනතුරුව මෙම ව්‍යාපාරිකයා සමඟ අද (31) අලුයම එම නිවසට පැමිණ ඇති බව පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී […]
