හිටපු ජනපති ගෝටාභය රාජපක්ෂ CID කැදවයි.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කැඳවීමක් කර තිබේ.
අයුතු දේපළ රැස්කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළව ප්රකාශයක් ලබා ගැනීමට මෙම කැදවීම කර ඇත.
ඒ අනුව ඒ මහතා අද දිනයේ එම දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.
උපුටා ගැනීම – lanka c news