‘පාස්කු ප්‍ර හාරය’ ප්‍රශ්ණ කිරීමකට චමුදිත CID කැදවයි
ජනප්‍රිය මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාට හෙට පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.
ඒ පාස්කු ප්‍රහාරය අගරදගුරුතුමන් දැන සිටියේ යයි ‘අසේල නුවන් රාජපක්ෂ’ නැමැති අයකු සමග සිය යූ ටියුබ් නාලිකාවේ සිදු කරන ලද සාකච්චාවක් ගැන සිදු කරන පරීක්ෂණයකට අදාලව ප්‍රකාශයක් ලබා ගැනීමටයි.
මීටට පෙරද මෙම සිදුවීම ගැන ඔහු එහි කැදවා ප්‍රකාශයක් ලබාගෙන තිබින.
මෙම සිද්ධියට අදාලව සමාජ ක්‍රියාකාරී නාමල් කුමාර සහ අසේල නුවන් රාජපක්ෂ යන අය අත්අඩංගුවට ගනු ලැබ ඇත.
උපුටා ගැනීම – lanka c news
