රාජ්‍ය සේවක වැටුප නොසිතූ ගණනකින් ඉහළට
පෙබරවාරි 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ජාතික ජනබලවේගය රජයේ මංගල අයවැයෙන් රාජ්‍ය අංශයේ සේවකයන්ගේ මූලික වැටුප වැඩි කිරීමක් සිදුවන බව වාර්තාවේ.
මසකට රුපියල් 7,500 දක්වා වැටුප් වැඩි කිරීමක් සිදු විය හැකි බව වාර්තාවේ. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අයවැයට විශ්‍රාමිකයන් සඳහා වැටුප් වැඩිවීමක් ඇතුළත් නොවේ. ජාත්‍යන්තර මූල්‍ය මණ්ඩලයේ රාමුව යටතේ අයවැය සකස් කෙරෙමින් තිබේ.
Source – divaina