වාහන ආනයනය පිළිබදව ජනපති නව ගැසට් පත්‍රයක් නිකුත් කරයි
මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ වාහන ආනයනය සඳහා පනවා තිබූ තහනම ලිහිල් කරමින් නව අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.