ආනයනයත් සමඟ ත්රීවිල් සහ බයික් මිළ ගණන් මෙන්න.
වාහන ආනයනයේදී පනවා ඇති නව බදු අනුපාත මත ත්රිරෝද රථ සහ යතුරු පැදිවල මිල ඉහළ යනු ඇතැයි ආනයනකරුවන් සදහන් කරති.
ත්රිරෝද රථයක මිල රුපියල් 650,000 කින් පමණ ඉහළ යනු ඇති අතර යතුරු පැදියක මිල රුපියල් ලක්ෂ හතක් දක්වා ඉහළ යනු ඇති බවද ඔවුන් පෙන්වා දෙති.
එමෙන්ම කුඩා පරිමාණයේ ලොරි රථද නව බදු අනුපාත සමගින් මිල ඉහල යනු ඇති බවත් ඔවුන් පෙන්වා දෙති
