ක්‍රීඩා නි.ඇමති ලංකාව හැරදා පවුලේ අය සමග ඕස්ට්‍රෙිලියාවට යයි
ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා හා ඔහුගේ පවුලේ සාමාජිකයන් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී ඇතැයි වාර්තා වේ.ඒ මහතා, මේබව කිසිවකුට මෙතෙක් දන්වා නැතැයි ද වාර්තා වේ.ලංකාව නියෝජනය කරමින් ඔලිම්පික් පදක්කම් දිනූ මෙන්ම ඔලිම්පික් තරගාවලිය නියෝජනය කළ දක්ෂ ක්‍රීඩිකාවන් දෙදෙනකු වන සුසන්තිකා ජයසිංහ මෙන්ම දමයන්ති දර්ශාද මේවන විට ඕස්ට්‍රේලියාවේ පුරවැසි භාවය අපේක්ෂාවෙන් එරට පදිංචිවී සිටින බවද වාර්තාවේ.ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔලිම්පික් තරගාවලියක් නියෝජනය කර පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයකට පත් පළමු පුද්ගලයාද සුගත් තිලකරත්නය.
Divaina