අවුරුදු කිරි ඉතිරෙයි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැසක මිල පහළට
අලුත් අවුරුදු කාලය සඳහා ජනතාවට සහන මිලකට අත්‍යවශ්‍ය ආහාර මල්ලක් ලබාදීමට අයවැය මගින් යෝජනා කර තිබේ.
සහල්, ටින් මාළු, පරිප්පු, ලූනු, අර්තාපල් හා කරවල යන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලංකා සතොස හරහා මෙසේ ලබා දෙන බවද ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කළේය.
මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති ආණ්ඩු දිසානායක මහතා අද පාර්ලිමේන්තුවට අයවැය යෝජනාවලිය ඉදිරිපත් කරමින් මේ බව පැවසුවේය.