පාන් කන අයට සුබම ආරංචියක් පාන් මිල පහළට
පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට බේකරි නිෂ්පාදකයින්ගේ සංගමය එකඟතාවය පළකර තිබෙනවා.
අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ගණන් ද අඩු කිරීමට බේකරි නිෂ්පාදකයින්ගේ සංගමය එකඟතාව පළකර ඇති කර බවයි වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්යංශය සඳහන් කළේ.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.