ටොයෝටා ලංකා රීකන්ඩිෂන් වාහන ගෙන්වයි මෙන්න හැමෝම බලන් හිටපු මිල
හැමෝම බලන් හිටපු ප්රයිස් ලිස්ට් එක ආවා එහෙනම්.
ගොඩක් දෙනෙක් බලන් හිටපු රීකන්ඩිෂන් ජපන් වාහන ලංකාවට ගෙන්නන්නයි Toyota Lanka හදන්නේ.
මේ වාහන ඔක්කොම එන්නේ පිළිවෙලට.
ඒ කියන්නේ වාහන ඔක්කොම,
✔️ Genuine mileage with original odometer reading
✔️ Accident-free, repair-free, flood-free vehicles
වගකීම
✔️ 2-3 years or up to 100,000 km WARRANTY* from Toyota Lanka
✔️ Free vehicle registration & two free services
තව ලැබෙන වටිනා පහසුකම් තමයි,
✔️ Recall support from Toyota Motor Corporation
✔️ Free vehicle registration & two free services
මේ ගණන්වලට දැනට තියෙන බදු සහ අනෙකුත් වියදම් ඔක්කොම එකතු කරලයි තියෙන්නේ.
රුපියල් 500,000 සිට 1,000,000 දක්වා ගාණක් ඇඩ්වාන්ස් කරලා මාස 2 ක් ඇතුළත වාහනේ ගෙන්න ගන්න පුළුවන් Toyota Lanka හරහා.
එහෙනම් අලුත් වාහන ගෙන්නන අය දැන් සතුටින් ඉන්න ඕනේ හොඳේ.
– විකුම් හර්ෂණ –