රටම කම්පා කරමින් ගෙලවැලලා ගත් තරුණියට කොල්ලෙක් කියපු ඇග හිරිවැටෙන කතාව
මේ හෑල්ල ලියන්නෙ ජීවත් වෙලා ඉන්න එවුන්ට
ප්රශ්නය තමන්ගෙ නොවන තාක් කල් උත්තරේ දාර්ශනික නෑ.මැරෙන්න හිතෙනවනම් වරෙං මාත් එක්ක කතා කරන්න
මම උදාහරනයකට ගන්නෙ මාවම තමයි
තමං නිවැරදී නම්,තමන්ගෙ ඩිග්නිටි එක වෙනුවෙන් ෆයිට් කරන්න පිට කොන්දක් තියනවනම්,ඕනිම නින්දා අපහාසයක් දරාගන්න පුලුවන් නම් ඒ වෙලාවෙ පොඩ්ඩක් පස්සට ගිහින් හිටපං
කාලයක් එනව,දවසක් එනව
අම්මටසිරි වෙන්න ඒ ඇරියස් කවර් කරන්න පුලුවන් වෙන
කරන්න තියෙන්නෙ පුංචි අමාරු කාලයක් දරාගන්න
ඊට පස්සෙ ඒ කාලය දරාගෙන ඉවර වෙලා යනකොට ඇස් දෙකට පේන්න ගන්නවා,අපිට කෙලවපු එවුන් තැරි ගැහිල යනව ඇස් පනා පිටම.එතකොට මතක ඇතුව පොරි ගනිං කන්න,උන්ගෙ විනාසය ව්න්ජෝයි කරන්න
ඊට පස්සෙ එන්නෙ ප+ලි ගන්න ටර්න් එක.කොකාට වාරයක් නම් තිත්තයටත් වාරයක් එන්ඩ ඕනනේ
ඒක මම තෝ| එලාගෙන කන| වා වගේ ඒව ඔලුවෙන් අයින් කරගෙන,කලබලයක් නැතුව හෙමීට ප්රොසෙස් එකේ පලයං
තමන්ට අරියාදුවක් කරොත් ඒ ඇරියස් එක කවර් කරගන්නම ඕන
මේ තමන්වම විනාස කරගන්න ඒවා දෙකයි පනහෙ වැඩ නංගි මල්ලි,අයියේ අක්කේ !!! තමන්ට කෙල උනාට පස්සෙ ඒ ෆීලින් එකත් විඳින්න පුරුදු වෙයං.ඒ වේදනාවත් දරාග්ව්න වටේ ඉන්න එවුනුත් මාරුවෙලා යන විදිය දකින්න,දරාගන්න පුරුදු වෙයං
සිය\|දිවි හා!!!නි කරගන්න
චිහ් චිහ්
උඹ දන්නෙ නෑ උඹ නිවැරදි වෙලා ඉද්දිත්,උඹ පුලුවන් උපරිමය කරල තියෙද්දිත් උඹට කෙලවන්න එවුන් එද්දි,ලඟම එවුන් කෙලවද්දි දැනෙන ආතල් එක
උඹ පෝස්ට් එකක් ශෙයාර් කරත් උන් හිතන්නෙ උන්ට කියලා.බොරුවට උඹ දේවාලෙකට ගිහින් පොල් ගෙඩියක් අල්ලගෙන පොටෝ එකක් දැම්මත් උන්ට බඩ යනවා
පාරෙදි උඹට පද හදපු එවුන් මූනට හම්බුනාම,උන්ගෙ පු*ට කරන්ට් එක වදිනව වගේ වෙනවා
පුලුවන් තරම් උඹට උන අසාධාරනය වෙනුවෙන් නැගිටපං,උඹට අසාධාරනයක් කරපු එවුන්ව ආතල් එකට අරගෙන,පස්සෙ තමා රිටර්න් දෙන්නෙ
ප්රශ්නයක් තියනවනම්,මැ!!රෙන්න ඕන නම්
ඊට කලින් මගේ කතාව අහල හිටපං 😁
ඒ කතාව තව ආතල් වෙන්නෙ මේ අවුරුද්ද අන්තිම වෙද්දී
මම නම් කියන්නෙ ගෝතයො රංචු පිටින් ඇවිල්ල කෙලෙව්වත්,ඒක ආතල් එකලට අරගෙන පොරි කාපං
හෙට අනිද්දට තව හොඳට ඒක කරන හැටි කියල දෙන්නම්
ලසා 😁