ලංකාවම කම්පා කරමින් ගෙදර ගහේ එල්ලුන ටික්ටොක් නිළිය
TikTokවලින් කාගේත් හදගත් සුරූපී ඉමේෂා හෙට්ටිආරච්චි සියදිවි නසාගෙන තිබෙනවා.
එම අවස්ථාව ද වීඩියෝ කර සමාජ මාධ්‍යවල පල කර ඇති අතර ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් දැඩි විවේචන එල්ල කරමින් සිටිනවා.