තරුණියන් සුදු කරන්න උත්සහ කළ ඇය නොසිතූ මොහොතක අත්අඩංගුවට
රුපියල් ලක්ෂ 18ක් වටිනා සිරුර පැහැපත් කිරීමට යොදා ගන්නා
විටමින් අඩංගු කිරිපිටි ටින් තොගයක් සමග කාන්තාවක්
සහ තවත් පුද්ගලයෙකු කටුනායකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.